ඉදිරිපත් කළ යුතු තොරතුරු:

  • ඉල්ලීම් ලිපිය

ගාස්තුව :

  • Rs 1000

ගතවන කාලය :

  • දින 15

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි ,කාර්මික නිලධාරි
  • නගර සභා ආඥා   පනතේ  127 වගන්තිය  ප්‍රකාරව

ඉදිරිපත් කළ යුතු තොරතුරු:

  • ඉඩමේ අයිතිකරු විසින් අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර පහත ලියකියවිලි සමග ඉදිරිපත් කිරීම.
  • ඔප්පුව,පිඹුරුපත මුල්පිටපත් සමඟ සහතික කරන ලද පිටපත්
  • අයිතිකරුගේ ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපතක්

ගාස්තුව :

  • Rs 1000

ගතවන කාලය :

  • දින 1

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි ,කාර්මික නිලධාරි

ඉදිරිපත් කළ යුතු තොරතුරු:

  • ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය මඟින් එවනු ලබන  මාර්ග පළුදු කිරීමේ දළ සැලැස්ම සහිත ලිපිය

ගාස්තුව :

  • කාර්මික නිලධාරි විසින් ඉදිරිපත් කරනු ලබන ඇස්තමේන්තුව අනුව ගාස්තුව අය කරයි

ගතවන කාලය :

  • දින 1

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි ,කාර්මික නිලධාරි

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  1. අයදුම්පත්‍රය
  2. මිනින්දෝරු සැලැස්ම හා මිනින්දෝරු සහතික කළ මිනින්දෝරු සැලැස්මේ  පිටපත් 03ක්
  3. ගොඩනැඟිලි සැලසුම් මුල් පිටපත් 03ක්
  4. ඔප්පුව, පැවරුම්/ බලපත්‍රය -පිටපත් 01 ක්
  5. අවසන් වරට වරිපනම් ගෙවූ රිසිට්පතේ පිටපත් 01ක්
  6. අනුමත මුල් බිම් කට්ටි සැලසුම් පිටපත් 01ක්
  7. ඉඩම කොටස්වලට කඩා ඇත්නම් අනුමත කොටස්වලට කඩන ලද සැලැස්ම සහ මුල් කට්ටි සැලැස්ම
  • භූ විෂමතාවයන්
  • එම ප්‍රදේශ තුළ පිහිටි ගොඩනැගිලි
  • එම ප්‍රදේශ තුළ පිහිටි මාර්ගයන්හි පළල දැක්විම
  1. ඉඩම් අනු බෙදීමක් සඳහා බල පත්‍රයක් ලබා ගැනීමේදී අදාළ මිනින්දෝරුවරයා විසින් අදාළ ආකෘතිය සම්පූර්ණ කර ගත යුතුය.
  2. ගොඩනැගිලි සැලසුම් ශිල්පි අයදුම්පත්‍රයේ අදාළ ආකෘතිය සම්පූර්ණ කිරීම.
  3. ඉඩම පිහිටි ස්ථානයට ළඟා වීම සඳහා දළ මාර්ග සටහන

ගාස්තුව :

  • Rs.2000.00
  • ඉඩමේ සහ ගොඩනැගිල්ලේ වර්ග මීටර් ප්‍රමාණය අනුව පෙරසැරි ගාස්තුව වෙනස් වේ.

ගතවන කාලය :

  • දින 15

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි , සැළසුම් කමිටුව

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත්‍රය

ගාස්තුව :

  • දින 01ක් සඳහා රු 2750

ගතවන කාලය :

  • දින 1

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • දිස්ත්‍රික් මිල කමිටු තීරණ අනුව ලබා ගන්නා ලද සභා තීරණ අනුව ගාස්තු අය කරනු ලබයි.

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත්‍රය

ගාස්තුව :

  • පැය 1 ක් සඳහා රු 2000ක් ද,
  • ජලය ඝන මීටර් 1ක් සඳහා රු 72ක් හා සෑම 1 KM ක් සඳහාම රු 117.00ක් අය කරයි.

ගතවන කාලය :

  • දින 1

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • දිස්ත්‍රික් මිල කමිටු තීරණ අනුව ලබා ගන්නා ලද සභා තීරණ අනුව ගාස්තු අය කරනු ලබයි.

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත්‍රය

ගාස්තුව :

  1. බල ප්‍රදේශය තුළ  නේවාසික / රාජ්‍ය( ගාස්තු අය කිරිම)
  • සේවාව ලබා දීම රු 3950.00
  • ප්‍රවාහනය ( 20 KMක් සඳහා අවම ගාස්තුව රු 3540 .00  (20KMට වඩා වැඩිවන සෑම1KMක් සඳහාම රු 177.00
  • අවසන් බැහැරලීම රු.500.00
  • අවම ගාස්තුව රු. 7990.00
  1. බල ප්‍රදේශය තුළ ව්‍යාපාරික
  • සේවාව ලබා දීම රු. 4450.00
  • ප්‍රවාහනය ( 20KMක් සඳහා අවම ගාස්තුව රු. 3540 .00 (20KMට වඩා වැඩිවන සෑම1KMක් සඳහාම රු. 177.00
  • අවසන් බැහැරලීම සඳහා රු.1000.00
  • අවම ගාස්තුව රු.8990.00
  1. බල ප්‍රදේශයෙන් පිටත නේවාසික / රාජ්‍ය ( ගාස්තු අය කිරිම)
  • සේවාව ලබා දීම  – රු4950.00
  • අවසන් බැහැරලීම රු – 1000.00
  • ප්‍රවාහනය – සෑම 1KMක් සඳහාම රු 213 .00
  1. බල ප්‍රදේශය පිටත  ව්‍යාපාරික

( ගාස්තු අය කිරිම)

  • සේවාව ලබා දීම රු 5450.00
  • ප්‍රවාහනය (සෑම 1KMකටම රු 213 .00
  • අවසන් බැහැරලීම රු.1000.00

ගතවන කාලය :

  • දින 3

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • දිස්ත්‍රික් මිල කමිටු තීරණ අනුව ලබා ගන්නා ලද සභා තීරණ අනුව ගාස්තු අය කරනු ලබයි.

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත්‍රය

ගාස්තුව :

  • යන්ත්‍ර පැයකට රු 6500

ගතවන කාලය :

  • දින 1

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • දිස්ත්‍රික් මිල කමිටු තීරණ අනුව ලබා ගන්නා ලද සභා තීරණ අනුව ගාස්තු අය කරනු ලබයි.

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත්‍රය

ගාස්තුව :

  • පැය 08ක දින එකකට රු38000
  • ප්‍රවාහනය සඳහා 100KM ඉක්මවා යන සෑම 1 KMකටම  රු  167

ගතවන කාලය :

  • දින 1

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • දිස්ත්‍රික් මිල කමිටු තීරණ අනුව ලබා ගන්නා ලද සභා තීරණ අනුව ගාස්තු අය කරනු ලබයි.

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත්‍රය

ගාස්තුව :

  • ව්‍යාපාර බදු රු 1200 – 3000
  • කර්මාන්ත බදු රු 1000
  • වෙළද බල පත්‍ර ගාස්තු රු 1100

ගතවන කාලය :

  • දින 07

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • මහජන සෞඛ්‍ය පරීක්ෂක. (ස්ථානීය පරීක්ෂණය)

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

ඔප්පුවක් නම්

  1. නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම් පත්‍රය
  2. ඔප්පුවක් නම් නීතිඥවරයෙකු විසින් සහතික කරන ලද පිටපත හා ඊට අදාළ සැලැස්ම
  3. අයිතිකරුගේ ජාතික හැදුනුම්පතෙහි සහතික කරන ලද ඡායා පිටපත
  4. අදාල දේපලෙහි අයිතිකරු බවට දිවුරුම් ප්‍රකාශය
  5. පත් ඉරු හා පත් ඉරුවලට අදාල පෙළපත් සටහන
  6. පදිංචිය සනාථ කරනු ලබන ග්‍රාම නිලධාරි සහතිකය
  7. වරිපනම් තක්සේරු දැන්වීමේ ඡායා පිටපතක්
  8. අදාල දේපලට ප්‍රවේශ වීමේ මාර්ග දළ සැලස්ම

බලපත්‍රයක් නම්

1.අයදුම්පත්‍රය

2.බලපත්‍රයේ සහතික කරන ලද  පිටපත

3.අයිතිය සනාථ කිරීමේ දිවුරුම් ප්‍රකාශය

  1. පදිංචිය සනාථ කරනු ලබන ග්‍රාම නිලධාරි සහතිකය
  2. අයිතිකරුගේ ජාතික හැදුනුම්පතෙහි සහතික කරන ලද ඡායා පිටපත
  3. වරිපනම් තක්සේරු දැන්වීමේ ඡායා පිටපතක්
  4. අදාල දේපලට ප්‍රවේශ වීමේ මාර්ග දල සැලස්ම

ගාස්තුව :

  • එක් දේපලක් සඳහා රු 500ක්

ගතවන කාලය :

  • වැඩ කරන දින 07

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • ආදායම් පරීක්ෂක

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

1.සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය

2.දේපලට අදාළ ඔප්පුවේ හෝ බල පත්‍රයේ  සහතික කරන ලද ඡායා පිටපත.

3.සහතික කරන ලද ඉඩම්  සැලස්මේ පිටපතක්.

4.වරිපනම් තක්සේරු  දැන්වීමේ පිටපතක්.

5.ඔප්පුවට අදාළ පත් ඉරු හා  පෙළපත් සටහන

6.දේපලට ප්‍රවේශ වීමේ දල  සැලැස්ම.

  1. අයදුම්කරුගේ ජාතික හැදුනුම්පතෙහි සහතික කරන ලද පිටපතක්

ගාස්තුව :

ගතවන කාලය :

  • වැඩ දින 07

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • ආදායම් පරීක්ෂක

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • අදාල පුද්ගලයාගේ හෝ ආයතනයේ ඉල්ලීම් ලිපිය

ගාස්තුව :

  • ස්ථිර දැන්වීම් පුවරුවක් සඳහා වර්ග අඩියකට රු 75 ක් හා තාවකාලික දැන්වීම් පුවරුවක් සඳහා  රු 35.00ක් ද  LED පුවරු සඳහා වර්ග අඩියට රු.500.00යි.

ගතවන කාලය :

  • වැඩ දින 01

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • ආදායම් පරීක්ෂක
  • සභා තීරණ අනුව ගාස්තුව තීරණය කෙරේ.

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය
  • අයදුම්පත්‍රය ප්‍රදේශයේ සාමවිනිසුරුවරයෙකු, ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක්  හෝ විහාරාධිපති ස්වාමීන් වහන්සේනමක්  හෝ පූජකවරයෙකු ඇප කරුවෙකු වශයෙන් සහතික කළ යුතුය.
  • ඇඹිලිපිටිය ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයේ ස්ථිර පදිංචිකරුවකු  බව සහතික කිරීමට ග්‍රාම නිලධාරි  විසින් අයදුම්පත සහතික කිරීම

ගාස්තුව :

  • සාමාජික මුදල් වශයෙන් රු 150ක්
  • සාමාජිකත්වය ලබා වසර 02ක් ඉක්ම වූ විට සාමාජිකත්වය නැවැත අලුත් කිරීමට රු 50 කි

ගතවන කාලය :

  • වැඩ දින 01

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • පුස්තකාලාධිපති

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • කාර්යාලයෙන් ලබා ගන්නා ලද අයදුම්පත්‍රය සමඟ කර්මාන්තය පිහිටුවීමට යෝජිත ඉඩමේ ඔප්පුව හා පිඹුර(ඉඩම අයදුම්කරුගේ නමට  නොමැති නම්  දිවුරුම් ප්‍රකාශයක් මඟින්  හිමිකරුගේ  කැමැත්ත ප්‍රකාශ කළ යුතුයි.
  1. නගර සභාවෙන් ලබා ගන්නා ලද වෙළඳ බලපත්‍රය
  2. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්නා ලද ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය (පලමු වරට අවශ්‍ය නොවේ)
  3. අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලියට අදාල තොරතුරු

ගාස්තුව :

  • ආයෝජනය කරනු ලබන මුදලට අදාලව පරීක්ෂණ  ගාස්තු අය කිරීම.

ආයෝජිත මුදල 

  • රු 250000හෝ ඊට වැඩි   විට   පරීක්ෂණ ගාස්තු   රු3000
  • රු 250000 – රු 500000 වන විට  පරීක්ෂණ ගාස්තු  රු 3750
  • රු 500001 – රු 1000000 විට  පරීක්ෂණ ගාස්තු රු 5000 ක් ද
  • රු 1000000ට වැඩි විට පරීක්ෂණ ගාස්තු රු 10000 අය කරයි.

(බලපත්‍ර අලුත් කිරීමේ දි වසර 03ක් ඉක්ම වීමට පෙර බලපත්‍රය අලුත් කිරීමට ලබා දෙන්නේ නම් පරීක්ෂණ ගාස්තුවක් අය නොකරේ.)

ගතවන කාලය :

  • දින 14 (කමිටු රැස්වීම සති 02 කට වරක් පැවැත්වීම හේතුවෙනි.)

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි ,
  • අදායම් පරීක්ෂක,
  • මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්මික නිලධාරි

2264/18 හා 2022/01/27 දිනැති මධ්‍යම පරිසර අධිකාරිය මඟින් නිකුත් කර   ඇති ගැසට් පත්‍රය

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • රථ වාහනය රථ ගාලට ඇතුළු කිරීමේදී ප්‍රවේශ පත්‍රයක් ලබා දීම.

ගාස්තුව :

  • පැයකට රු 50ක

ගතවන කාලය :

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • මහසභා තීරණයක් අනුව ගාස්තු අය කිරීම සිදු කරයි.

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • ඉල්ලීම් ලිපිය

ගාස්තුව :

  • රු .10000.00ක තැන්පතුවක් තැන්පත් කළ යුතු යුතුයි
  • දිනකට රු 10000.00ක් අය කරයි. ජලය හා  විදුලිය සැපයිමට  දිනකට රු 250.00 බැගින් අය කරයි.

ගතවන කාලය :

  • දින 01

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • ආදායම් පරීක්ෂක
  • වාර්ෂිකව සිදු කරන ගාස්තු අය කිරීමේ වාර්තා අනුව ගාස්තු අය කෙරේ.

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • ලේඛනගත බදුකරුගේ මරණ සහතිකයේ පිටපත
  • පැවරුම්ලාභියා කාලාත්‍රයා නම් විවාහ සහතිකයේ පිටපත
  • පැවරුම්ලාභියා දරුවෙක් වේ නම් උප්පැන්න සහතිකයේ පිටපත
  • පැවරීම සිදු කිරීම සම්බන්ධයෙන් පවුලේ අනෙක් සාමාජිකයන්ගේ විරුද්ධත්වය නොමැති බව සඳහන් කරන ලද දිවුරුම් ප්‍රකාශය
  • පැවරුම්ලාභියාගේ පදිංචි සහතිකය

ගාස්තුව :

ගතවන කාලය :

  • මාස 01

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • පළාත් පාලන කොමසාරිස් 03/2020 චක්‍ර ලේඛය

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • විනෝද දර්ශන අයිතිකරුගේ ඉල්ලීම් ලිපිය

ගාස්තුව :

  • අලෙවි කිරීමට යෝජිත ප්‍රවේශපත්‍ර සඳහා 10%ක් මුදලක් තැන්පත් කිරීම.
  • විනෝද දර්ශනය අවසන් වූ වහාම අය කර ගැනීමට මුදලක් ඇත්නම් අය කර ගැනීමේ පසු තැන්පත් මුදල නිදහස් කිරීම.

ගතවන කාලය :

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • ආදායම් පරීක්ෂක
  • ප්‍රවේශපත්‍ර අලෙවිය සම්බන්ධ පරීක්ෂා කරන නිලධාරීන්ගේ වාර්තා අනුව ගාස්තුව අය කරයි.

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • ඉල්ලීම් ලිපිය
  • පිඹුරු සැලැස්මේ සහතික කළ පිටපතක්

ගාස්තුව :

  • විකිණීමෙන් පසු මුදලින් 1%ක් අය කිරීම

ගතවන කාලය :

  • දින 01

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • ආදායම් පරීක්ෂක

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • නිවරදිව සම්පූර්ණ කළ අයදුම්පත්‍රය
  • සංවර්ධන අවසරපත්‍රයේ ඡායා පිටපත් 01ක්
  • ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම් පත්‍රෙය ඡායා පිටපත් 01ක්

ගාස්තුව :

  • රු 5000

ගතවන කාලය :

—-

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • සැලසුම් කමිටුව

ඉදිරිපත් කළ යුතු තොරතුරු :

  • නිවරදිව සම්පූර්ණ කළ අයදුම්පත්‍රය

ගාස්තුව :

  • තැන්පත් මුදල රු 30000.00
  • දිනකට ගාස්තුව රු 10000.00
  • අය කර ගැනීමට මුදලක් ඇත්නම් අය කර ගැනීමෙන් පසු තැන්පත් මුදල නිදහස් කිරීම.

ගතවන කාලය :

  • දින 01

අදාල නීති/ සංග්‍රහ/ රෙගුලාසි :

  • විෂය භාර නිලධාරි
  • මහසභා තීරණයක් අනුව ගාස්තු අය කිරීම සිදු කරයි.
Scroll to Top