ඇඹිලිපිටිය නගරසභාවපරිසර හා සෞඛ්‍ය අංශය |
|||||
---|---|---|---|---|---|
නගර පවිත්‍රතාවය 02. ආහාර පනත යටතේ ක්‍රියා කිරීම සියළුම ආහාර අලෙවි කරන ස්ථානයන්හි සනීපාරක්ෂක තත්වයන් වර්ධනය කිරීම සුනඛයන් එන්නත් කිරීම මදුරුවන් වර්ධනය පාලනය කිරීම 05. පාරිසරික සෞඛ්‍යය පරිසර දූෂණය ගැන සොයා බැලීම පරිසර ආර ක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීම
|
ඇඹිලිපිටිය නගරසභාවේ සෞඛ්‍ය හා පරිසර අංශය ලෙස අප ඇඹිලිපිටිය නාගරික ජනතාවගේ යහ පැවැත්ම උදෙසා වෙහෙස මහන්සි වී කටයුතු කරමින් සිටිමු. නගරසභා පනත පමණක් නොව සෞඛ්‍ය හා පරිසර විෂයන් සමග බදී පවත්නා අන පනත් බොහෝ සංඛ්‍යාවක් බලාත්මක කරමින් ලංකාවට පමණක් නොව ලෝකයටම ප්රශ්නයක්ව පවතින ඝන අපද්‍රව්‍ය සාර්ථකව කළමනාකරණය කිරීම සදහා ඉතා සාර්ථක වේද ක්‍රම වේදයන් භාවිතා කරමින් සිටිමු.අපගේ කාර්ය භාරය පිළිබදව ජනතාව දැනුවත් කිරීමට ලැබීම පිළිබදව අපට ඇත්තේ නිහතමානී සතුටකි. | ||||
|
|||||
දුරකථන: (+94) 047 -2230275 (+94) 047 -3627202 fax: (+94)047-2230275 විද්‍යුත් තැපෑල : ucemb@sltnet.lk ලිපිනය : නගර සභාව,ඇඹිලිපිටිය නිර්මාණය : සංවර්ධන නිලධාරි N.Y.වජිරමාලා නදීකුමාරි |